පුද්ගලයෙකු පහරදුන්නා යැයි බොරු කියූ කතක් මාට්ටු


කිසියම් අයෙක් ඇගේ ගෙල කපා මුදල් පසුම්බිය ඇතුළු භාණ්ඩ සොරකම් කල බව වාර්තා විය.

.

පසුගිය 10 වැනිදා සයිටමා ප්‍රාන්තයේ කොෂිගයා හි වීදියකදී 52 හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා ඇයගේ මුදල් පසුම්බිය ඇතුළු භාණ්ඩ සොරකම් කල පුවතක් වාර්තා විය.

තුවාල ලැබූ කාන්තාව දුටු අයකුගෙන් ලද තොරතුරක් මත 10 වැනිදා අලුයම ප්‍රාන්ත පොලිසිය පරීක්‍ෂකවරුන් එම ස්‌ථානයට පිටත් කර යැවීය.  මෙම කාන්තාවට පුද්ගලයකු විසින් පහර දී ඇති බව වාර්තා වූ නමුත් ආරක්ෂක කැමරාවලට එම පුද්ගලයා හසු නොවීම වැනි සැක කටයුතු කරුණු කිහිපයක් තිබූ අත කාන්තාවගෙන් විස්තර විමසූ විට එය බොරුවක් බව ඇය පිළිගෙන ඇත.

 

51 Views

Comments