තෝකියෝ වසන්ත අභියෝග තරඟාවලිය පැවැත්වේ


පිරිමි මීටර් 200 ධාවන තරඟයේ ජය යොෂිහිඩ් කිරියු ට හිමිවිය.

.

තෝකියෝ වසන්ත අභියෝග තරඟාවලියේ දී යොෂිහිඩ් කිරියු  පිරිමි මීටර් 200 ධාවන තරඟය තත්පර 20.88කින් නිම කරමින් ජය ගත්තේය.

තවද යුකි ජෝශප් නකජිමා පිරිමි මීටර් 400 තත්පර 46.19කින් ද, හරුණ කුබෝයාමා කාන්තා මීටර් 400 තත්පර 53.48කින් ද නිම කරමින් ජය ගත්හ.

තරඟාවලිය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිරියු පැවසුවේ බොහෝ කලකට පසු ශූරතාව දිනූ නිසා සතුටු බවයි.

 

111 Views

Comments