G7 වෙතින් රුසියාවට රතු එළි...


G7 කණ්ඩායම හෙවත් කාර්මික ජාතීන් හතේ සමුළුවේදී රැස්වූ රාජ්‍ය නායකයින් ...

.

G7 කණ්ඩායම හෙවත්, කාර්මික ජාතීන් හතේ සමුළුවේදී රැස්වූ රාජ්‍ය නායකයින් යුරෝපා කොමිසම සහ නේටෝ සංවිධානය සමග එක්ව රුසියාවට විරුද්ධව සම්බාධක පැනවීමේ අවශ්‍යතාවය ගැන සාකච්ඡා කර තිබේ.

 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ මෙම හමුවේ දී, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට දරන උත්සාහය නිසා, කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින ලෝක ආර්ථිකයට එල්ල වන බලපෑම නතර කිරීමට පියවර ගැනීමේ දැඩි අවශ්‍යතාවය සියලුම නායකයන් අවධාරණය කර සිටියේය. හමුදා ක්‍රියාමාර්ගයකට යාමට ප්‍රථම,සම්බාධක යොදා රුසියාව අසරණ කළ යුතු බව ඒකමතිකව තීරණය කෙරුණු බව ආරංචි මාර්ග සනාථ කරයි. 

169 Views

Comments