ජපාන යෞවනයන්ගෙන් jeans ඈතට


වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාගේත් කැමැත්ත ඇති  ඇඳුමක්  නම් denim jeans ය. 
එහි සරල, පහසු මෝස්තරය

.

වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාගේත් කැමැත්ත ඇති  ඇඳුමක්  නම් denim jeans ය.  

එහි සරල, පහසු මෝස්තරය  කාන්තා පිරිමි  දෙපාර්ශ්වයේම කැමැත්ත වසර ගණනාවක් පුරා දිනාගැනීමට සමත්විණි.

 

එහෙත් පසුගියදා ජපානයේ ප්‍රධාන පෙළේ මෝස්තර හල්  කීපයකින් වාර්තා වූයේ  ජපානයේ යෞවනයන්ගේ  jeans  ඇඳීමට ඇති ආසාව ක්‍රමයෙන් අඩු යන බවයි. පසුගිය 2021 ජනවාරි මාසයේදී ජපානයේ ප්‍රධාන පෙළේ jeans අලෙවි සලක් වන  Shibuya ප්‍රදේශයේ JEM නම් අලෙවිසැල  වසර 30ක ව්‍යාපාර කටයුතුවලින් පසුව වසා දමා ඇති බව නිරීක්ෂණය විනි.

 

මෙම පුවත වඩාත් සනාථ කරමින් ජපානයේ  ප්‍රධාන වෙබ් අඩවියක් වන Urban Life Metro දක්වා සිටියේ පසුගිය විසි වසර තුළ  ජපානයේ jeans අලෙවිය 30% කින් පහළ බැස ඇති බවයි.

 

174 Views

Comments