ඔබ ජපානය තුළ දී  මානව හිමිකම් ගැටළු වලට මුහුණ දෙන්නේ ද?


ඔබ ජපානය තුළ දී යම් මානව හිමිකම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම්  එය සඟවාගෙන  පීඩා විඳීම නතර

.

ඔබ ජපානය තුළ දී යම් මානව හිමිකම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම්  එය සඟවාගෙන  පීඩා විඳීම නතර කරන්න. ජපානය තුළ උඹට අවශ්‍ය සහයෝගය ලබා දීමට  මේ සඳහා පිහිටුවා ඇති  නීති කාර්යාංශයන් තිබේ.ඔබට ඕනෑම අවස්ථාවක  ඒවායේ සහාය පැතිය හැකිය. විශේෂයෙන් විදේශිකයන් සඳහා මෙවැනි ගැටලුවලට  මුහුණ දෙන අවස්ථා වලදී එම කාර්යාංශ නිරන්තර සහයෝගය ලබා දෙයි.

 

පහත දක්වා ඇති  වෙබ් පිටුව හරහා  ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අදාළ පත්‍රිකා බාගත කරගත හැක. එම පත්‍රිකා භාෂා 10 කින් නිර්මාණය වී ඇති අතර  ඔබට වඩාත් තේරුම් ගත හැකි භාෂාවට අදාළ පත්‍රිකාව  බාගතකරගෙන එම උපදෙස් අනුව කටයුතු කළ හැක.

 

https://www.moj.go.jp/JINKEN/jinken21.html

187 Views

Comments