යුක්රේන අර්බුදය හේතුවෙන් තවත් ඉහළට යා හැකි තෙල් මිල පාලනය කිරීම සඳහා මෙතෙක් ජපානය තෙල් තොග අලෙවිකරුවන්ට ලබාදී තිබූ යෙන් පහක තෙල් සහනාධාරය පස් ගුණයක් දක්වා වැඩිකරමින් දැන් 25ක් දක්වා කිරීමට ජපන් රජය තීරණය කර තිබේ.
එදිනෙදා භාවිතා කරන ගෘහාශ්‍රිත ද්‍රව්‍ය සහ ව්‍යාපාර වල හා අගයන් ඉහළ යෑම පාලනය කිරීම අරමුණ කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය රජය විසින් ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි