ජපානයේ සහ ප්‍රංශය අතර ද්විපාර්ෂික සාකච්ඡා කල් යයි ...


ජපානය සහ ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතව තිබූ Two+Two ආරක්ෂක සාකච්ඡා ..

.

ජපානය සහ ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතව තිබූ Two+Two ද්විපාර්ශික ආරක්ෂක සාකච්ඡා මෙම වසංගත කල් තැබීමට පියවර ගෙන තිබේ.

චීන දේශසීමා අර්බුදය සහ උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම් යන කාරණා සම්බන්ධයෙන් ප්‍රමුඛව අවධානය යොමු කිරීමට ත් ඒ සඳහා දීර්ඝ කාලීන මෙන්ම තිරසාර විසඳුම් ලබාගැනීමටත් එම සාකච්ඡා වටවලදී දෙරටේ නායකයන් එම සාකච්ඡාවලදී සිය අවධානය යොමු කරනු ඇත.

Comments