යුක්රේනය වෙනුවෙන් යදින ඔපෙරා ගායිකාව...


ජපානයේ ටෝකියෝ හි වෙසෙන ඔපෙරා ගායන ශිල්පී..

.

ජපානයේ ටෝකියෝ හි වෙසෙන යුක්රේන ජාතික ඔපෙරා ගායන ශිල්පී Oksana Stepanyuk පැවසුවේ, සිය මව් රට වෙනුවෙන් මව් රටට සාමය පතා තමන් නිරන්තරව යාච්ඤා කරන බවයි.

44 හැවිරිදි Oksana Stepanyuk වැඩිදුරටත් පැවසුවේ, තමන් තමන්ගේ මව සමග දුරකථනයෙන් කතා බහ කළ බවත්, මේ මොහොතේ ඔවුන් හා සමග එහි සිටීමට ඇත්නම් තමන් ඉතා කැමති බවත්ය. මෙම යුද ගිනි දැල් ඉතා ඉක්මනින් නිවී යනු දැකීම තමන්ගේ එකම ප්‍රාර්ථනාව බවත් ඇය වැඩිදුරටත් පැවසීය. 

Comments