යුක්රේන ජාතිකයන්ගේ පවුල් ජපානයට ගෙන්වා ගැනේ..


පසුගියදා ජපාන රජය විසින් යුක්රේන සරණාගතයිනට ජපන් වීසා නිකුත් කිරීමට ගන්නා ලද තීන්දුවකට අනුව,

.

පසුගියදා ජපාන රජය විසින් යුක්රේන සරණාගතයිනට ජපන් වීසා නිකුත් කිරීමට ගන්නා ලද තීන්දුවකට අනුව, ජපානයේ වෙසෙන යුක්රේන ජාතිකයින්ගේ පවුල්වල සාමාජිකයින් 1900කට අධික පිරිසක් ලෙස වීසා නිකුත් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබිණි.

ජපානයේ ප්‍රධාන කැබිනට් ප්‍රකාශක Hirokazu Matsuno අද උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ, මානුෂීය හේතූන් මත පදනම්ව ජපානයේ වෙසෙන යුක්රේන පවුල්වල අනෙකුත් සාමාජිකයන් ගෙන්වාගැනීමට මෙලෙස අවසර දෙන ලද බවයි.

Comments