නව ඩයිනෝසර් විශේෂයක් හඳුනා ගනී


University of Tsukuba සහ Hokkaido University වල පර්යේෂකයන් පිරිසක් විසින් ඔවුන් කැණීම් සිදුකර හඳුනාගත් ඩයිනෝසර ෆොසිල හරහා නව dinosaur විශේෂ

.

University of Tsukuba සහ Hokkaido University වල පර්යේෂකයන් පිරිසක් විසින් ඔවුන් කැණීම් සිදුකර හඳුනාගත් ඩයිනෝසර ෆොසිල හරහා නව dinosaur විශේෂයක් හඳුනාගෙන තිබේ. මෙම හඳුනා ගත් නව විශේෂය Carcharodontosaurus පවුලට අයත් වන බව තහවුරු කරගෙන තිබේ. 

Tyrannosaurus ඩයිනෝසර ප්‍රභේදයේ කුඩා සාමාජිකයෙකුද එම පොසිල හරහා හඳුනාගෙන ඇති අතර මෙම ප්‍රභේද දෙක අතර මැද ප්‍රභේදයක් හඳුනාගත්තේ ආසියාවේ ප්‍රථම වරට බව පර්යේෂකයන් පවසා තිබේ.

Comments