සියවසක් පැරණි රේල් පීලී...


බටහිර ජපානයේ සයිටාමා ප්‍රාන්තයේ චිචිබු ගම්මානයේ විදුලි දුම්රිය මාර්ගයක...

.

බටහිර ජපානයේ සයිටාමා ප්‍රාන්තයේ චිචිබු ගම්මානයේ විදුලි දුම්රිය මාර්ගයක දෙපස, සියවසක් පමණ පැරණි යකඩ දුම්රිය පීලී එක්කර සෑදූ විදුලි දුම්රිය රැහැන් සම්බන්ධක දක්නට ලැබේ.

යුරෝපයේ නිෂ්පාදිත මෙම යකඩ රේල් පීලි මීට වසර සියයකට පමණ පෙර ආනයනය කරන ලද ඒවා වන අතර, ඒවා මෙලෙස චිචිබු ගම්මානයේ පුරාණ විදුලි රේල් පාර දෙපස විදුලි රැහැන් ආධාරක ලෙස නැවත භාවිතයට ගෙන තිබේ. චිචිබු ප්‍රදේශයේ ලාභ නොලබන ආයතනයක් වන Chichibu Eco Musee නම් ආයතන මේ සඳහා මූලිකත්වය ගෙන ඇති අතර එම රේල්පාර දිගේ කිලෝමීටර් 7ක් පමන දුරට මෙම සියවසක් පැරණි විදුලි කනු දක්නට ලැබේ.

Comments