ජපාන Speed Skating හිම ක්රීඩිකා Miho Takagi ලෝක ශූරතා තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වී තිබේ.
මේ වන විට නෝර්වේ හි හමාර් නගරයේ පැවැත්වෙන speed skating ලෝක ශූරතාවය සමස්ත ඉරියව් අංශයේ වැඩිම ලකුණු ලකුණු ලාභියා බවට පත් වන්නට ඇය සමත් වී තිබේ. Miho Takagi පසුගියදා පැවැත්වුණු ශීත ඔලිම්පික් තරගාවලියේ දී ද මීටර 1000 තරගයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, තප්පර 38.31කින් තරගය නිම කරමින් මීටර් 500 ඉසව්වේ මුල් තැන හිමි රැක ගැනීමට සමත් වී තිබේ