ජපානය තෙල් බැරල් 7.5ක් මුදාහරි.


රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු තෙල් වෙලඳපොලවල මතුවූ ගැටළු හේතුවෙන් ගෝලිය වශයෙන් තෙල් වෙළෙඳප

.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු තෙල් වෙලඳපොලවල මතුවූ ගැටළු හේතුවෙන් ගෝලිය වශයෙන් තෙල් වෙළෙඳපොළ  ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජිකයින්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙස ජපානය සිය හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 7.5 ක් මුදා හරින බව එරට කර්මාන්ත අමාත්‍ය කොයිචි හගියුඩා  පවසා තිබේ .

 

IEA සාමාජිකයින් 31 දෙනා එක්ව සමස්ත බැරල් මිලියන 60ක් මුදා හැරීමට නියමිතව ඇති අතර, එක්සත් ජනපදයට පසුව බැරල් මිලියන 30ක් නිකුත් කරන ජපානය දෙවන ස්ථානයේ සිටින බව Haguuda පසුගියදා පැවති  මාධ්‍ය හමුවකදී පැවසීය.

160 Views

Comments