වැඩිහිටි යුවලකගේ මෘත ශරීර ඔවුන්ගේ නිවසේ දී හමුවේ


කියෝතෝ ප්‍රාන්තයේ uji ප්‍රදේශයේ නිවසක තිබී  හැත්තෑපස් වී ඇති පිරිමි පුද්ගලයෙක්ගේ සහ 74 වියැති ඔහුගේ බිරිඳගේ මළ ??

.

කියෝතෝ ප්‍රාන්තයේ uji ප්‍රදේශයේ නිවසක තිබී  හැත්තෑපස් වී ඇති පිරිමි පුද්ගලයෙක්ගේ සහ 74 වියැති ඔහුගේ බිරිඳගේ මළ සිරුරු අදාල ප්‍රාන්ත පොලිසිය විසින් සොයාගෙන තිබේ. පොලිසිය සැක කරනුයේ මෙය සියදිවි නසාගැනීම් ඝාතනයක් බවයි. 

 

පොලිසියට අනුව Sadao Takayasu  නම් පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පිහි ඇනුම් වලින් ඝාතනයට ලක්ව ඔවුන්ගේ  නිවසේ මිය ගොස් සිටියදී සවස 6.40ට පමණ ඔවුන්ගේ පුතා විසින් සොයාගෙන තිබිණි. කෙසේ වෙතත් නිවස පරික්ෂා කිරීමෙන් එතුලට පිටින් පුද්ගලයෙක් ඇතුළු වූ බවක් පෙනීමට නොතිබීම හේතුවෙන් මරණයට නිශ්චිත හේතුව සොයා තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතී.

 

116 Views

Comments