කොවිඩ් තුන්වන වසරට...


2019 වසරේ ජනවාරි මසදී චීනයේ වුහාන් නගරයෙන් ප්‍රථම කොරෝනා රෝගියා වාර්ථා වී...

.

2019 වසරේ ජනවාරි මසදී චීනයේ වුහාන් නගරයෙන් ප්‍රථම කොරෝනා රෝගියා වාර්ථා වී මේ වනවිට තුන්වන වසර සම්පූර්ණ වී තිබේ.

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයක් පෙන්වා දෙන පරිදි කොවිඩ් තුන්වන වසර සම්පූර්ණ කරන මොහොත වන විට දී , ලෝකය පුරා මිලියන 6ක් පමන මියගොස් ඇති බව වාර්තා වේ. තවත්  මිලියන 3කට අධික පිරිසක් මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිට. කෙසේ වෙතත් මේ වන විට, ලෝකය පුරා විශාල රාජ්‍යයන් ප්‍රමාණයක් කොවිඩ් සාර්ථකව මැඩලමින් සහ එයට මුහුණ දෙමින් සිටීම මහත් අස්වැසිල්ලක් වන අතර, ව්‍යාපාර සහ අනෙකුත් සමාජ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවතීම මහත් අස්වැසිල්ලක් බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

139 Views

Comments