නාවිකයෙකු රහිත කන්ටේනර රැගත් යාත්රාවක් පසුගියදා ටෝකියෝ සිට Ise දක්වා යාත්රා කර තිබේ.මෙය හසුරුවා ඇත්තේ කෘතිම බුද්ධිය යොදවා නිම කරවා ගත් යෙදවුමකිනි. මෙම 790km ක් පමණ වූ මුහුදු ගමනේ 97%ක් එම කෘතිම බුද්ධිය විසින් හසුරුවන ලදී.
මෙම මීටර් 95ක් පමණ දිග නාවික යාත්රාව සමාගම් 30ක් පමණ ඒකාබද්ධව තනා ඇති එහි අමතර උපාංග සහ ඇතැම් කොටස් සවිකිරිමට ජපානයේ ප්රධාන නාවික ඔපරේටර්වරු න් විසින් සහාය ලබා දී ඇත.
මෙම පරීක්ෂණ ගමන ඉතා සාර්ථකව ඇති අතර අනාගතයේ දී මතුවෙයි හැකි නාවික කාර්ය මණ්ඩලවල හිඟය සඳහා නව තාක්ෂණය හරහා මෙය කදිම විසඳුමක් වේ යැයි මම කාලෙට මූලික වූ සියලු දෙනාගේ අදහසයි