ජපානයට ශ්‍රමිකයන් බඳවා ගැනීම අතරෙන් ශ්‍රී ලංකාව 7වෙනි ස්ථානයට


Special skill job visa යටතේ මූලික අංශ 14ක් ප්‍රකාශයට පත්කර ඇති අතර බොහෝ රැකියා අංශ සදහා ශ්‍රමිකයින් ලෝ පුරා රටවල්

.

Special skill job visa යටතේ මූලික අංශ 14ක් ප්‍රකාශයට පත්කර ඇති අතර බොහෝ රැකියා අංශ සදහා ශ්‍රමිකයින් ලෝ පුරා රටවල් වලින් බදවා ගැනීමට නියමිතයි.ජපානයේ ශ්‍රමික හිගයට පිලිතුරක් ලෙස අවුරුදු 5ක් ඇතුලට ශ්‍රමිකයින් 350,000ක් රටවල් 10කින් බදවාගැනීමට ඔවුන් අදහස් කරයි .ශ්‍රී ලංකාව ඒ අතරින් 7 වන ස්ථානයේ පසුවේ.

Comments