ජපානයෙන් රුසියාවට තවත් සම්බාධක


රුසියාව විසින් සිදුකර ඇති යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ජපානය විසින් රුසියාවට හා  බෙලාරුස් දේශයට එරෙහිව

.

රුසියාව විසින් සිදුකර ඇති යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ජපානය විසින් රුසියාවට හා  බෙලාරුස් දේශයට එරෙහිව තවත් සම්බාධක පසුගිය අඟහරුවාදා පනවන ලදී. 

 

මේ අනුව ජපානය තුළ  එම දේශයන් ගේ රාජ්‍ය නිලධාරීන් විසින් ජපානය තුළ  හිමිකම් කියන සියලු දේපල අත්හිටුවන ලදි.

 

යුක්රේන රාජ්‍ය නිලධාරීන්ට අයත් දේපල, ව්‍යාපාරික වත්කම් සහ  හමුදාමය දේපළ ද මෙලෙස අත්හිටුවන ලද දේපල අතර වේ.

 

 

Comments