Manam ගිනි කන්ද පුපුරා යයි


ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පැපුවා නිව්ගිනියාවේ පිහිටි Manam ගිනිකන්ද පසුගිය අඟහරුවාදා සවස 6.50ට පම

.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පැපුවා නිව්ගිනියාවේ පිහිටි Manam ගිනිකන්ද පසුගිය අඟහරුවාදා සවස 6.50ට පමණ විදාරණය වී තිබේ.

 

ඕස්ට්‍රේලියාවේ ගිනිකඳු අළු සම්බන්ධ උපදේශක 

මධ්‍යස්ථානයට අනුව මෙම විදාරණයෙන් නිකුත් වූ අළු කිලෝමීටර් පහළොවක් පමණ උසට විහිදී ගොස් ඇත .

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම විදාරණය හේතුවෙන් යම් සුනාමි තත්ත්වයක් ඇති වේ දැයි මේ වන විට හදාරමින් පවතින බව නිවේදනය කර තිබේ.

Comments