යුක්රේනයට එරෙහිව රුසියාව විසින් දියත් කර ඇති ආක්රමණික ප්‍රහාර හමුවේ ලෝකයේ බොහෝ රටවල් රුසියාව තුළ පිහිටුවා ඇති තම ව්‍යාපාර අත්හිටුවන තත්වයක ජපානයේ Uniqlo සමාගම ඇතුළුව තවත් සමාගම් බොහොමයක් රුසියාව තුළ පිහිටා ඇති තම ව්‍යාපාරික ජාලවල මෙහෙයුම් කටයුතු නවතා දමා ඇත.
මෝස්තර අලෙවි සැල් ජාලයක් වන Uniqlo සමාගම ලෙස රුසියාව පුරා පිහිටි තම ව්‍යාපාරික මධ්‍යස්ථාන 50ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.