3D printed නිවාස ඉලක්කය ජය ගනී


පසුගිය වර්ෂයේ ජපානයේ Serendix  සමාගම විසින්  ගෝලාකාර  ත්‍රිමාන අඩු පිරිවැය  නිවාසයක් පිළිබඳව ජපාන වැසියන් ට බලාපො?

.

පසුගිය වර්ෂයේ ජපානයේ Serendix  සමාගම විසින්  ගෝලාකාර  ත්‍රිමාන අඩු පිරිවැය  නිවාසයක් පිළිබඳව ජපාන වැසියන් ට බලාපොරොත්තු ලබාදී තිබුණි. මෙම වර්ෂයේ ම බලාපොරොත්තුව සඵල කරමින් පැය 24 ක ටත් අඩු කාලයකදී සාදා නිම කර ගත හැකි  මේ ආකාරයේ නිවස  එළි දක්වා තිබේ.

 

විශේෂයෙන්ම ජපානය නිරන්තරයෙන් මුහුණ දෙන භූමිකම්පා වලට මේ වඩාත් ඔරොත්තු දෙන ලෙස සකසා ඇති බව ද එම තාක්ෂණික  කාර්ය මණ්ඩලය නිවේදනය කර තිබේ.

116 Views

Comments