Anti-viral  ඖෂධ ඔමික්‍රෝනට එරෙහිව ඵලදායි වේ


ජපානයේ පර්යේෂකයන් පිරිසක් මගින්  omicron අවසාදිත වඳුරන් යොදාගෙන  සිදුකළ පර්යේෂණයකදී ප්‍රතිවෛරස් ඖෂධ තුනක්  omicron BA.2

.

ජපානයේ පර්යේෂකයන් පිරිසක් මගින්  omicron අවසාදිත වඳුරන් යොදාගෙන  සිදුකළ පර්යේෂණයකදී ප්‍රතිවෛරස් ඖෂධ තුනක්  omicron BA.2  ප්‍රභේදය සඳහා ඵලදායි බව තහවුරු වී තිබේ.

 

Molnupiravir, nirmatrelvir සහ remdesivir යන මෙම ඖෂධ තෙවර්ගය  මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව ඔප්පු කර ඇති බැවින් මෙම පර්යේෂකයන් කණ්ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය Kawaoka පවසා සිටියේ  කඩිනමින් ඒ පුද්ගලයන්ට ලබා දීමට කටයුතු යෙදීම  වඩාත් සුදුසු බවයි.

Comments