ඩොලරය yen 117 ට නගී


වසර පහකින් ඩොලරය යෙන්  117 වැනි ඉහළ අගයකට මේ වන විට ළඟාවී ඇත. ජපානයේ කොටස් හුවමාරුව 2% කට

.

වසර පහකින් ඩොලරය යෙන්  117 වැනි ඉහළ අගයකට මේ වන විට ළඟාවී ඇත. ජපානයේ කොටස් හුවමාරුව 2% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත හෙළමින් ජපානයේ උද්ධමනය ද ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අවස්ථාවක  මෙසේ ඩොලරයේ  අගයද වසර පහකින් ළඟා විය හැකි ඉහළම අගයකට ළඟා වී ඇත .

 

ඩොලරය  මෙසේ ඉහළ අගයකට පත් වීමට ප්‍රධාන හේතු අතර ඇමරිකාව සහ ජපානය අතර  මූල්‍යමය අර්බුද සහ  ජපාන බැංකුව ඔවුන්ගේ ප්‍රතිපත්ති  නම්‍යශීලී නොකර ගනිමින් පැවතීම බව බොහෝ විද්වතුන්ගේ මතයයි.

 

 

 

189 Views

Comments