ටොයෝටා නිෂ්පාදනය අඩු කරයි


ගෝලීය අර්බුද හේතුවෙන් පවතින chip සහ අනෙකුත් අමතර කොටස් හිඟය හේතුවෙන් ඉදිරි මාස තුන තුළදී ජපානය තුළ

.

ගෝලීය අර්බුද හේතුවෙන් පවතින chip සහ අනෙකුත් අමතර කොටස් හිඟය හේතුවෙන් ඉදිරි මාස තුන තුළදී ජපානය තුළ මෝටර් රථ නිෂ්පාදනයඅවම කිරීමට සිදුවන බව ටොයොටා සමාගම නිවේදනය කර තිබේ.

 

ඒ අනුව ටොයොටා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනය අප්‍රේල් මාසයේදී 20% කින්, මැයි මාසේ 10%කින් හා ජුනි මාසයේ 5% කින් අඩු කිරීමට නියමිතයි.

131 Views

Comments