කාන්තාවකට මහ මගදී  පිහි ප්‍රහාරයක්


21 හැවිරිදි කාන්තාවක් ඊයේ(03) අලුයම ෆුකුඕකා ප්‍රාන්තයේ කසුගා හි ඇගේ නිවසින් පිටත පාරේදී පිහි ප්‍රහාරයකට ලක්ව ඇත.

.

21 හැවිරිදි කාන්තාවක් ඊයේ(03) අලුයම ෆුකුඕකා ප්‍රාන්තයේ කසුගා හි ඇගේ නිවසින් පිටත පාරේදී පිහි ප්‍රහාරයකට ලක්ව ඇත.

12:10 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.  

පොලිසිය පැවසුවේ වෘත්තීය විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම කාන්තාව 119 අමතා තමාගේ බෙල්ලට පිහියෙන් ඇන ඇති බව පවසා ඇති බවයි. 

ගිලන් රථයක් පැමිණෙන විට ඇය සිහිසුන්ව සිටියාය.  ඇයව රෝහල් ගත කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ තත්ත්වය බරපතල බවයි.

 

134 Views

Comments