ජපානය තුළ කාන්තා සියදිවි නසාගැනීම් ඉහළට


ජපානය තුළ සිදුවන කාන්තා සියදිවි නසා ගැනීම්  පිට පිට දෙවන වසරටත් වැඩි වී ඇති බව ආරංචිමාර්ග සඳහන්

.

ජපානය තුළ සිදුවන කාන්තා සියදිවි නසා ගැනීම්  පිට පිට දෙවන වසරටත් වැඩි වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.2021 වර්ෂයේ  පමණක් එවැනි කාන්තා සියදිවි  නසා ගැනීම් 7068ක් වාර්තා වී ඇත. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව ලෙස කොරෝනා වයිරසය හේතුවෙන් සිදු වූ විවිධාකාර බලපෑම් බව ඒ පිළිබඳව සමීක්ෂණයක් සිදු කළ කණ්ඩායම පසුගිය අඟහරුවාදා සනාථ කළේය.

 

158 Views

Comments