ටෝකියෝ ඇතුළු නගර කිහිපයකට අර්ධ හදිස්සි තත්වයක් ප්‍රකාශ කිරීමට යයි ...


ජපාන රජයේ විශේෂ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ අර්ධ හදිසි තත්වයක් ...

.

ජපාන රජයේ විශේෂ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ අර්ධ හදිසි තත්වයක් ටෝකියෝ ඇතුළු අසල්වැසි  නගර කිහිපයක් වෙත ප්‍රකාශ කිරීමට රජය විසින් සැලසුම් සකස් කරමින් සිටින බවයි. වඩා වේගවත්ව පැතිර යන කොවිඩ් පස් වන රැල්ල හමුවේ මෙකී තීරණය ගැනීමට නියමිත බව සැලවේ.

ටෝකියෝ ප්‍රාන්ත රජයේ  Yuriko Koike මාධ්‍ය හමුවේ කියා සිටියේ ටෝකියෝ ඇතුළු චිබා ,සයිටාමා  සහ කනගාවා යන නගර වසංගතය හමුවේ අවදානම් තත්වයකට මුහුණ පා ඇති බවත් එය අවම කිරීම සඳහා රජය විසින් මෙම අර්ධ හදිස්සි තත්වය ප්‍රකාශ කිරීමට සූදානම් වන බවත්ය.

291 Views

Comments