SSW වැඩසටහන


ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ජපානයට ගෙන්වාගැනීම පිළිබඳව තානාපතිතුමා සාකච්ඡා කරයි

.

තානාපතිතුමා සහ කාර්යමණ්ඩලය විශේෂ නිපුණතා සේවක වැඩසටහන (SSW) යටතේ වන ගොඩනැගිලි පිරිසිදු කිරීම යන කාණ්ඩයෙහි විභාග ශ්‍රී ලංකාව තුළ හැකි ඉක්මනින් පැවැත්වීම ආරම්භ කිරීමට ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජපාන ගොඩනැගිලි නඩත්තු කිරීමෙ සංගමය සමඟ සාකච්ඡා කරන ලදී.

 

273 Views

Comments