Pfizer 4 වෙනි මාත්‍රාවක් සදහා අවසර ඉල්ලයි


US pharmaceutical firm Pfizer සහ ඔවුන්ගේ ජර්මානු සහායකයා වන BioNTech ආයතන එකතුව හදිසි අවස්ථාවන් හිදී ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් හට pfizer   හතරව??

.

US pharmaceutical firm Pfizer සහ ඔවුන්ගේ ජර්මානු සහායකයා වන BioNTech ආයතන එකතුව හදිසි අවස්ථාවන් හිදී ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් හට pfizer   හතරවන  මාත්‍රාවක් ලබා දීමට අවසර දෙන්න යැයි ඇමරිකා එක්සත් ජනපදයෙන් අවසරය ඉල්ලා තිබේ.

 

මේ සඳහා වන ඉල්ලුම් පත්‍රය ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව  pfizer ආයතනය පසුගිය අඟහරුවාදා නිවේදනය කර තිබිණි.

 

මේ යටතේ ඔවුන් වයස අවුරුදු 65 සහ ඉන් ඉහළ ජේෂ්ඨ පුරවැසියන්ට අමතර booster මාත්‍රාවක් ලෙස  ෆයිසර්  හතරවැනි මාත්‍රාව ලබාදීමට බලාපොරොත්තු වේ 

 

135 Views

Comments