US pharmaceutical firm Pfizer සහ ඔවුන්ගේ ජර්මානු සහායකයා වන BioNTech ආයතන එකතුව හදිසි අවස්ථාවන් හිදී ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් හට pfizer හතරවන මාත්‍රාවක් ලබා දීමට අවසර දෙන්න යැයි ඇමරිකා එක්සත් ජනපදයෙන් අවසරය ඉල්ලා තිබේ.
මේ සඳහා වන ඉල්ලුම් පත්‍රය ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව pfizer ආයතනය පසුගිය අඟහරුවාදා නිවේදනය කර තිබිණි.
මේ යටතේ ඔවුන් වයස අවුරුදු 65 සහ ඉන් ඉහළ ජේෂ්ඨ පුරවැසියන්ට අමතර booster මාත්‍රාවක් ලෙස ෆයිසර් හතරවැනි මාත්‍රාව ලබාදීමට බලාපොරොත්තු වේ