අවුරුදු 5 - 11 අතර දරුවන්ට එන්නත්කරනය ආරම්භ වේ


පසුගිය පෙබරවාරි 21 වන දින ජපානය තුළ අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන්ට  කොරෝනාට එරෙහිව එන්නත්කරණය ආරම්භ

.

පසුගිය පෙබරවාරි 21 වන දින ජපානය තුළ අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන්ට  කොරෝනාට එරෙහිව එන්නත්කරණය ආරම්භ කිරීමට ජපාන රජය අවසර ලබාදී තිබිණි. ඒ අනුව බොහෝ නගරයන් පළවෙනිදා සිට එම එන්නත්කරණය ආරම්භ කර ඇත.

 

ජපානය තුළ තුල වැඩිහිටියන් අතර කොරෝනා  ආසාදනය වීම තරමක් අඩු වුණද දරුවන් අතර කොරොනා පැතිර යාම සීග්‍රයෙන් වැඩි විය.

 

අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන්ට ලැබෙන pfizer  එන්නත වයස අවුරුදු 12 ට වඩා අඩු දරුවන්ට ලැබෙන එන්නතෙන් තුනෙන් එකකි. තවද ඔවුන්ට සති 3 ක පරතරයකින් එන්නත් 2 ලබාදෙයි.

 

ජපාන රජය පාසල් තුළ මහා පරිමාණයෙන් එන්නත්  කරනය අනුමත නොකරන අතර කොටස් වශයෙන් එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය කූපන් පත්  නාගරික රජයන් විසින් පාසල් වලට එවනු ලැබේ. 

 

 

123 Views

Comments