ඉතොෂිමා නගරයේ ගොවිපළකින් කුරුළු උණ වෛරසය හමුවේ


මෙය ජපානයේ ගොවිපලක කුරුළු උණ වෛරසය වාර්තා වූ 48 වැනි අවස්ථාවයි. 

.

ෆුකුඕකා ප්‍රාන්තයේ ඉතොෂිමා නගරයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ වෛරසය හමුවී ඇති බව කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශය අද(26) නිවේදනය කළේය.

මෙය ජපානයේ ගොවිපලක කුරුළු උණ වෛරසය වාර්තා වූ 48 වැනි අවස්ථාවයි.  

අමාත්‍යාංශයට අනුව මෙම ගොවිපළේ බ්‍රොයිලර් කුකුළන් 36,000ක් පමණ ඇති අතර ඉන් විශාල ප්‍රමාණයක් මේ වනවිට කුරුළු උණ වෛරසයෙන් මියගොස් ඇත.

 

111 Views

Comments