පසුගිය බදාදා දින ඇතිවූ භූමිකම්පාවෙන් පසු ව ජපානයේ එය බලපාපු fukushima සහ miyagi ප්‍රදේශ වල බොහෝ නිවාස තවමත් ජලය නොමැතිව පීඩා විඳින බව වාර්තා වේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සිදුකළ ගණනය කිරීම් අනුව එම ප්‍රදේශ දෙක සහ තවත් ප්‍රදේශ කිහිපයක නිවාස 186 ක් පමණ මෙම භූමි කම්පාවෙන් ආපදාවන්ට ලක් වූ අතරදින දෙකක් තිස්සේ බොහොමයක් එම නිවාසවලට ජල සැපයුම නැවත යථා තත්ත්වයට පත් වී නොමැත.