පීලි පැන්න දුම්රිය ගොඩ දාන්න කල් ගත වෙයි...


පසුගිය බදාදා දින ඇතිවූ දරුණු භූමිකම්පාව නිසා පීලි පැන තිබූ...

.

පසුගිය බදාදා දින ඇතිවූ දරුණු භූමිකම්පාව නිසා පීලි පැන තිබූ "ශින්කන්සෙන්" විදුලි දුම්රිය නැවත යථා තත්ත්වයට පත්කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව පණ දුම්රිය දෙපාර්තමේන්තුව නැගෙනහිර අංගනය ප්‍රකාශ කර සිටියේය.

සුන්බුන් රාශියකට මැදිව පීලී පැන ඇති දුම්රියේ සුන්බුන් ඉවත් කර එය යථා තත්වයට පත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ සදහා විශාල සේවක පිරිසක් ද යොදවා ඇති බව වාර්තා වේ. මියාගි ප්‍රාන්තයේ Shiroisi දුම්රිය පලට කිලෝමීටර් 2ක් පමණ තිබියදී මෙම දුම්රිය පීලි පැන තිබූ අතර, එහි පෙට්ටි 17ම මෙම අනතුරෙන් පෙරලී ගොස් තිබුණි.

Comments