ජපාන අග්රාමාත්ය Fumio Kishida ගේ යෝජනාවක් පරිදි ජපාන කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබූ, රුසියාවට එරෙහි සම්බාධක සම්බන්ධව සඳහන්වූ කැබිනට් පත්රිකාවක්, 86%ක් වැඩි ජන්ද සමගින් සම්මත වූ බව වාර්තා වේ.
දෙවන වර ඡන්ද විමසීමේදී, මෙම ප්රතිශතය 91.2% කින් ඉහළ ගොස් තිබූ අතර, නැගෙනහිර යුක්රේනයෙන් සරණාගතයින්ට ස්ථාවනයට ඇතුළු වීමට වීසා ලබාදීම සම්බන්ධව ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි.