ජපාන බඩු මිල ඉහලට


මෑතකදී සිට ජපානයේ බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල  ඉහළ යෑමක් නිරීක්ෂණය කර ඇත. Rice bowl එකේ සිට කුඩා දරුවාගේ ඇඳුම් ආයිත්??

.

මෑතකදී සිට ජපානයේ බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල  ඉහළ යෑමක් නිරීක්ෂණය කර ඇත. Rice bowl එකේ සිට කුඩා දරුවාගේ ඇඳුම් ආයිත්තම් දක්වාම මෙම ඉහළ යාම වාර්තා වේ .  එහෙත්  වෙළඳපළ විශ්ලේෂකයන්ගේ අදහස අනුව වෙනත් රටවල් වල මෙන් නොව ජපානයේ මෙම ඉහළ යාම දිගින් දිගටම පවතිනු නැති බවයි .

 

වර්ෂ 1990 සිටම මේ දක්වා වරින් වර මෙලෙස භාණ්ඩ මිල ඉහළ යෑම සහ පහළ යාම වාර්තා වී තිබූ අතර  මෙම දෙයාකාරයම ආර්ථිකයට අයහපත් ලෙස බලපාන බව ජපානයේ අදහස යි .

 

මෙම තත්වය පාලනය කිරීමට  ජපාන මහ බැංකුව විසින් ප්‍රතිපත්ති ගණනාවක් හඳුන්වා දී ඇති අතර ලෝකයේ ඉහළම තුන්වන  ආර්ථිකය ලෙස ජපානයේ පවත්වා ගැනීමට ඔවුන්  නිරන්තරයෙන් වෙහෙසෙයි.

Comments