කඳුකරයේ මාරාන්තික ගුවන් අනතුර


Beijing - China Eastern ගුවන් සේවයට අයත් Boeing 737 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 133 දෙනෙකු සමග සදුදා

.

Beijing - China Eastern ගුවන් සේවයට අයත් Boeing 737 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 133 දෙනෙකු සමග සදුදා දකුණු චීනයේ Kunming නගරයේ සිට Guangzhou වෙත පියාසර කරමින් සිටියදී කඳුකරයට කඩා වැටී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 

 

අනතුරේදි මිය ගිය මගීන් සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතවම අනාවරණය වී නොමැති බව  CCTV පවසයි.

 

Flightradar 24 ට අනුව වසර 6 පැරණි මෙම 737-800 ගුවන් යානය කඩා වැටීමට හේතුවක් තවමත් සොයාගෙන නොමැත.

 

පස්වරු 1:11 ට Kunming ගුවන් තොටුපලෙන් පිටවූ ගුවන්යානය අවසන් වරට මෙහෙයුම්  මැදිරිය සමඟ සම්බන්ධ වී ඇත්තේ පස්වරු  2:22 ට වන අතර එය Guangzhou තොටුපළට පස්වරු 3.05 ට ගොඩබෑම්ට නියමිතව තිබුණි

145 Views

Comments