ජපාන කාම්බෝජියා හමුව


පසුගිය ඉරිදා දින  ජපාන අගමැති Fumio Kishida කාම්බෝජියා නායක Hun Sen හමුවන ලදී. මෙම හමුවේ අරමුණ වූයේ 

.

පසුගිය ඉරිදා දින  ජපාන අගමැති Fumio Kishida කාම්බෝජියා නායක Hun Sen හමුවන ලදී. මෙම හමුවේ අරමුණ වූයේ  දිගුකාලීනව පවතින ජපාන කාම්බෝජ සබඳතා  තව තවත් වර්ධනය කර ගැනීමයි.

 

ඔවුන් දෙපළගේ හමුවේ දී පැවැත්වුණු සාකච්ඡාවේදී යුක්රේනයට එරෙහිව රුසියාව ගෙනයන යුදමය ක්‍රියාමාර්ග පිළිබඳව තරයේ හෙලා දැකිනි. චීනයට පසු කාම්බෝජියාවට විවිධ ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ධන පරිත්‍යාග සිදු කරන  රට ජපානය වන අතර  එම ධන පරිත්‍යාග ඔස්සේ කාම්බෝජියාවේ විශාල ඉදිකිරීම් , පාලම් , වරාය ,මහා මාර්ග ගොඩනැගීම ඇතුළුව විදුලි බලය සහ ජල සැපයුම ද ක්‍රමවත් කරගැනීමට හැකියාව ලැබී ඇත.

104 Views

Comments