යුක්රේනය වෙනුවෙන් පාගමනක්


රුසියාව විසින් යුක්රේනයට එරෙහිව  ක්‍රියාත්මක කර ඇති යුද ගැටුම්

.

රුසියාව විසින් යුක්රේනයට එරෙහිව  ක්‍රියාත්මක කර ඇති යුද ගැටුම්  හෙළා දකිමින්  පසුගියදා රුසියාවට විරුද්ධව යුක්රේනයට සහය පළකරමින් පා ගමනක් ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්විණි.එයට ජපානයේ වෙසෙන යුක්රේන ජාතිකයින් මෙන්ම ජපන් ජාතිකයන් ද සහභාගි වී තිබිණ .

151 Views

Comments