ටෙස්ලා සමාගම  මොසැම්බික් රාජ්‍යය හා ගිවිසුමක


ටෙස්ලා සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන electric මෝටර් රථවල බැටරියට අදාල ප්‍රධානතම උපාංගයක්

.

ටෙස්ලා සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන electric මෝටර් රථවල බැටරියට අදාල ප්‍රධානතම උපාංගයක් සඳහා වන මූල ද්‍රව්‍යයක් සම්බන්ධයෙන්  එම සමාගම මොසැම්බික් රාජ්‍යය හා ගිවිසුම් ගත වීමට නියමිතයි .මෙහි ප්‍රධාන අරමුණක් වන්නේ ඔවුන්ට අවශ්‍ය graphite අමුද්‍රව්‍ය සම්බන්ධව චීනය මත පමණක් යැපීම අඩු කිරීමයි .

 

Elon Musk ගේ සමාගම පසුගිය මාසයේ දකුණු අප්‍රිකාව ප්‍රදේශයේ විශාල ම graphite පතලක් හිමි  ඔස්ට්‍රේලියානු Syrah Resources හා ගිවිසුමකට එළඹුණි.එය මෙතෙක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදකයකු හා බැටරි වලට අවශ්‍ය ඛනිජ නිෂ්පාදකයකු අතර සිදු වූ අද්විතීය ගිවිසුමකි.

 

ටෙස්ලා විසින් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලුසියානා හි පිහිටි කර්මාන්තශාලාවෙන් මිලදී ගැනීමට නියමිත අතර  මෙම කර්මාන්තශාලාවට graphite  අමුද්‍රව්‍ය සැපයෙන්නේ මොසැම්බික් බලමාහි පිහිටා ඇති ග්‍රැෆයිට් පතලෙන්ය.ගිවිසුමට අනුව නිදහස් 25 සිට කර්මාන්තශාලාවේ නිෂ්පාදන වලින් 80% ක ප්‍රමාණයක් මිලදී ගැනීමට Tesla. පාදක කර ගත් මෝටර් රථ නිෂ්පාදන සමාගම බලාපොරොත්තුවේ.

316 Views

Comments