ඈෂ්ලි බාර්ටි tennis ක්‍රීඩාවෙන් සමුගනී


ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්ස්ටග්‍රෑම් ?

.

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් ඇය කිය සමුගැනීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි හැගී යන බැවින් මෙම තීරණය ගත් බවයි පසුගිය දා ප්‍රකාශ කර තිබිනි.

 

බාර්ටි තවමත් 25 වියේ පසුවන බැවින් ඇයට  ටෙනිස් ක්‍රීඩාවේ තව බොහෝ දුර යා හැකිව තිබියදී මෙවැනි  තීරණයක් ගැනීම ටෙනිස් රසික රසිකාවියන් ගේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ.

 

2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියත් – 2021 දී විම්බල්ඩන් ශූරතාවයත් – මෙම වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියත් ජයගැනීමට ඈෂ් බාර්ටි සමත්විය.

136 Views

Comments