Wakayama වස ව්‍යංජන සිදුවීම පිළිබඳ පොතක් පළ වේ ...


වර්ෂ 1998 දී Wakayama හි Sonobe දිස්ත්‍රික්කය තුළ සිදු වූ වස මිශ්‍රිත ව්‍යංජනයක් ..

.

වර්ෂ 1998 දී Wakayama හි Sonobe දිස්ත්‍රික්කය තුළ සිදු වූ වස මිශ්‍රිත ව්‍යංජනයක් නිසා සිව් දෙනෙකුට මරු කැඳවූ මිනීමැරුම් නඩුව සම්බන්ධව එහි  ප්‍රධාන සැකකාරියගේ පුතා විසින් ඔහුගේ මව පිළිබඳව ග්‍රන්ථයක් නිකුත් කර තිබේ. මෙකී ග්‍රන්ථයේ ඔහුගේ මවගේ ජීවිත කතාව ද ඇතුළත් කර තිබේ.

1998 ජූලි 25 වන දින සිදු වූ මෙම සිදුවීමේදී ප්‍රධාන වරදකාරිය වූයේ  හැට හැවිරිදි Masumi Hayashi නමැත්තියයි. සිය දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවිය හැකියි ග්‍රෑම් දාහක පමණ ආසනික් ප්‍රතිශතයක් අඩංගු මෙම ව්‍යාංජනය පිළිගැන්වීමෙන් මෙකී මිනීමැරුම් සිදුකර මිනීමැරුම් සිදුකර ඇති බව සනාථ විය.හැට තුන් දෙනෙකු මේ නිසා සදාකාලික රෝගීන් බවට පත්වූ අතර චෝදනා ලත් තැනැත්තිය එම වර්ෂයේදීම ඔක්තෝම්බර් මස පස්වනදා මරණ  දඬුවමට යටත් කරන ලදී.

 

Comments