කොරෝනා වෛරසයෙන් තවදුරටත් ජපානය ආරක්ෂා කර ගනු පිණිස ප්‍රතිවයිරස ක්‍රියාමාර්ග සඳහා ජපාන යෙන් ට්‍රිලියන 1.45ක් වැල් කිරීමට ජපන් රජය බලාපොරොත්තු වන බව නිවේදනය කර තිබේ. මේ යටතේ හතරවන එන්නත් මාත්‍රාවක් සඳහා මෙන්ම වෙනත් උපක්‍රම සඳහා මෙම ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ආරංචි මාර්ග අනුව යෙන් බිලියන 667ක් එන්නත් මිලදී ගැනීම සදහාද යෙන් බිලියන 439.7ක් ප්‍රතිකාර සඳහා වන ඖෂධ සඳහා ද නෑ කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.
තවද කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල මිලදී ගැනීම , සංක්‍රමණිකයන් පරික්ෂා කිරීම, හෝටල් සහ ස්වයං නිරෝධායනය ට වෙන් කළ මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට ද මෙම ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතයි