Swift Navigation ටෝකියෝවට


San-francisco පාදක කරගත් Swift Navigation සමාගම එහි නවතම ශාඛාවක් ටෝකියෝ  නුවර විවෘත කර තිබේ.Swift Navigation  යනු මෙය යොදා ගනිමින් ස්වයංක්‍?

.

San-francisco පාදක කරගත් Swift Navigation සමාගම එහි නවතම ශාඛාවක් ටෝකියෝ  නුවර විවෘත කර තිබේ.Swift Navigation  යනු මෙය යොදා ගනිමින් ස්වයංක්‍රීය වාහන , ජංගම දුරකථන, විශාල වෙළඳ පොළ යෙදවුම් සහ මෝටර් රථ අමතර උපාංග නිෂ්පාදනය කරන කර්මාන්ත ජාලයකි.

 

මෙම නවතම ශාඛා විවෘත කර තිබෙන්නේ  ජපානයේ ව්‍යාපාරික නගරය වන ටෝකියෝ නුවර  ශනගාවා දුම්රිය මධ්‍යස්ථානයට ආසන්නව සාගර විද්‍යාව හා තාක්ෂණය  සම්බන්ධ  ටෝකියෝ විශ්ව විද්‍යාලයට ඉතා ආසන්නවය.

 

සමාගම පසුගියදා නිවේදනය කර තිබුණේ  ජාත්‍යන්තර මට්ටමෙන් තම ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් මෙලෙස ජපානය තුළ ද ඔවුන්ගේ කාර්යාලයක් ආරම්භ කළ බවත් එතුලින් ජපාන වෙළෙඳ පොළටද ඇතුළුවීමට ඔවුන් බලාපොරොත්තු වෙන බවත්ය.

Comments