Tokyo හි නවතම Covid තතු


මාර්තු 27 වන දින ටෝකියෝවෙන් නව COVID-19 රෝගීන් 7,844 ක් සහ ඒ ආශ්‍රිත මරණ 9ක් වාර්තා වන අතර  නව රෝගීන් සංඛ්‍යාව පෙර ඉරිදාට ව

.

මාර්තු 27 වන දින ටෝකියෝවෙන් නව COVID-19 රෝගීන් 7,844 ක් සහ ඒ ආශ්‍රිත මරණ 9ක් වාර්තා වන අතර  නව රෝගීන් සංඛ්‍යාව පෙර ඉරිදාට වඩා 1,342 කින් වැඩි වී තිබේ. 

 

මාර්තු 27 දක්වා සතිය තුළ නව රෝගීන්ගේ දින හතක සාමාන්‍යය 6,466.6 ක් එනම් පෙර සතියේ සංඛ්‍යාවෙන්  85.2 % ක් වූ බව Metropolitan සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

 

විශාලතම රෝගීන් සහිත කාණ්ඩය ආසාදිතයින් 1,511 ක් වාර්තා වූ වයස අවුරුදු 10 ට අඩු ළමයින් වේ. 

 

එදිනම සිදුවූ මරණ 9 ට වයස අවුරුදු 50 සිට 90 දක්වා වූ රෝගීන් අයත් වූ බව වාර්තා වේ.

189 Views

Comments