අප්‍රිකානු රටවලට ජපානයෙන් උදව්


චීනයේ ණය උගුලෙන් බේරීමට අප්‍රිකානු රට වලට උදව් ලබාදෙන බව ජපානය ප්‍රකාශ කර තිබේ.

.

චීනයේ ණය උගුලෙන් බේරීමට අප්‍රිකානු රට වලට උදව් ලබාදෙන බව ජපානය ප්‍රකාශ කර තිබේ.

පසුගිය සෙනසුරාදා දින අප්‍රිකානු අමාත්‍යවරුන් සමඟ මාර්ගගත ලෙස පැවැත්වූ සාකච්ඡාවක දී චීනයේ ණය උගුලෙන් බේරීමට අප්‍රිකානු රටවලට උපරිම සහාය ලබාදෙන බව ජපාන විදේශීය අමාත්‍ය Yoshimasa Hayashi ප්‍රකාශ කර තිබුණි.

 

දින දෙකක් තිස්සේ පැවති මෙම සාකච්ඡාව ජපානයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු අප්‍රිකානු සංවර්ධනය පිළිබඳව වූ 8 වන ටෝකියෝ අන්තර් ජාතික සමුළුව පැවැත්වීම සඳහා පාදම සකස් කර ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය කර තිබුණි. 

158 Views

Comments