ඉදිරියේදී ජපානයේ ඇතිවන භූමිකම්පාවකින් 76,000 ක් මිය යා හැකි බවට අනාවරණයක්


ජපන් විශේෂඥයෙක් මේ බව ගණන් බලා ඇත.

.

ජපානයේ පැසිෆික් වෙරළ තීරයේ නන්කායි අගලෙහි ඇති වූ දැවැන්ත භූමිකම්පාවේ පසු බලපෑම් හේතුවෙන් මිනිසුන් 76,000 ක් පමණ මිය යනු ඇතැයි ජපන් විශේෂඥයෙක් ගණන් බලා ඇත.

ඒ අනුව ඉදිරි වසර 30 තුළ රික්ටර් මාපකයේ 8 සිට 9 දක්වා භූමිකම්පාවක් ඇති වීමට සියයට 70 සිට 80 දක්වා සම්භාවිතාවක් ඇති බව ඔවුන් පවසයි.

මෙමගින් සෘජුවම  මරණ 323,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇති අතර තුවාල ලැබූවන් 623,000 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

249 Views

Comments