ජපාන Flagship H3 ගුවන්ගතවීම තවත් ප්‍රමාද වෙන ලකුණු ...


තාක්ෂණික සැලසුම්වල දෝශයක් හේතුවෙන් මූලික ගුවන්ගත වීම තවදුරටත් ප්‍රමාද කිරීමට සිදු ..

.

තාක්ෂණික සැලසුම්වල දෝශයක් හේතුවෙන් මූලික ගුවන්ගත වීම තවදුරටත් ප්‍රමාද කිරීමට සිදු වූ බව Flagship H3 රොකට් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක් පවසා සිටියේය. ජෙට් ප්‍රචාලක පද්ධතියේ සහ එන්ජින් වල තිබූ සැලසුම් දෝෂ කිහිපයක් මෙම ප්‍රමාද කිරීමට හේතුව බව සැලවේ.

 

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබුණේ 2020 වසරේ වන අතර විවිධ හේතූන් මත එය දෙවතාවක් කල් දමන ලදී.

280 Views

Comments