එන්නත් සියල්ල ලබාගත් සංචාරකයින්ට ඇති සංචරණය සීමා ලිහිල් කරන බව පසුගියදා සිංගප්පූරුව නිවේදනය කර තිබිණි.
සිංගප්පූරුව අගමැතිට අනුව මෙම තීරණය ලෝකයේ ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයක් covid නයින්ටීන් වෛරසය සමග ජීවත්වීමට තීරණය කිරීමේ සන්ධිස්ථානයක් විය හැක.
අප්‍රේල් පළමුවනදා සිට සම්පූර්ණයෙන් එන්නත් කරනයට ලක් වූ වැඩිහිටියන්ට සහ එන්නත්කරණය නොවූ දරුවන්ට නිරෝධායනය නොවීම රට තුළට ඇතුළු වීමට අවකාශ ලබා දෙන බව සිංගප්පූරු රජය නිවේදනය කළේය.
කොවිඩ් හේතුවෙන් සංචාරක සීමා දැඩි ලෙස පනවා තිබූ සිංගප්පූරුව මෙම සිදුවීමත් සමග නැවත ලෝකයට විවෘත වනු ඇතැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය වරයා අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ප්‍රකාශයේ දී සඳහන් කර තිබේ.