ජපාන , දකුනු කොරියා, ඇමෙරිකා හමුදා නායක හමුව


පසුගිය සදුදා දින ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළ පරිදි  ජපාන ඉහළ හමුදා නිලධාරීයෙකු දකුණු

.

පසුගිය සදුදා දින ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළ පරිදි  ජපාන ඉහළ හමුදා නිලධාරීයෙකු දකුණු කොරියා සහ ඇමරිකා ඉහළ හමුදා නිලධාරීන් හමුවීමට ඉදිරියේදී හවායි බලා පිටත්වීමට නියමිතය.  එහි දී පවත්වනු ලැබීමට බලාපොරොත්තු වෙන හමුවේදි   ආසියානු පැසිපික් කලාපය තුළ ඇති විවිධ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

 

 

130 Views

Comments